Featured News

Video Gossip

Advertisement

එළැඹෙන 13දාට පෙර තම අගමැති අපේක්ෂක කවුරුන්දැයි ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මහතා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කළේය.
“ජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ.සජිත්ට අපි අභියෝග කරනවා ඔබ අද දිනයේ සිට ලබන 13 වෙනිදා වන විට පුළුවන් නම් කියන්න ඔබේ අගමැති අපේක්ෂකයා කවුද කියලා. අපි නම් කියනවා අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ කියලා.

කෙලින්ම ඔබත් ප‍්‍රකාශ කරන්න ඒ සම්බන්ධයෙන්. පුළුවන් කමක් තිබෙනවා නම් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය එළිදක්වලා තිබෙනවා. 30-3 දින වල තැපැල් ඡන්දය ක‍්‍රියාත්මක වෙනවා. පුළුවන් නම් එදාට කලින් එජාපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරන්න කියලා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements