ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්නය මුල්කරගනිමින් සිදුකෙරෙන අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් උණුසුම් තත්වයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.
ඊට අදාළව මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමුකරන ලද බවට වන ලිපියක් අප වෙත ලැබී ඇත.
එහි සඳහන්ව ඇත්තේ විකල්ප අපේක්‍ෂකත්වය හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිරිනමන ලෙස කරන ලද ඉල්ලීමකි.