Advertisement

ශ්‍රීලනිපයේ ඉල්ලීමට අනුව පක්ෂයේ ලකුණ මාරු කල නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ රාත්‍රියේ මහිද රාජපක්ෂ මාධ්‍ය හමුවේ මේ පිළිබඳව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පැවසුවා.

"දැන් අපි එක පක්ෂයකින් ලකුණත් සමග ඇප තැන්පත් කරලා තියෙන්නේ.මෙයාලා කියන විදිහට අයෙත් අපි ඇප තැන්පත් කරන්න ගියොත් එතකොට පක්ෂ දෙකකින් එකම අපේක්ෂකයා ඉදිරිපත් වුනා වෙනවා.එතකොට නම රිජෙක්ට් වෙනවා. ඒවගේම අනිත් පැත්තෙන් ගිහින් අනිවාර්යෙන්ම නඩුදායි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements