Featured News

Video Gossip

Advertisement

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා අනාවරණය වී තිබුණා.

එම සැළසුමේ තවත් පියවරක් ලෙස කටුවාපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා අදාල සැළසුම ක්‍රියාත්මක කළ කණ්ඩායම විසින් යම් පාර්ශවයකට යම් මුදලක් ලබා දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වනවා.ඒ අනුව එළඹෙන ඉරිදා දේව මෙහෙයෙන් පසු කටුවපිටිය දේවස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්වීමට අදාල මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම අදාළ ජනාධිපති අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට සිදුකරන මෙම සූක්ෂම වැඩපිළිවෙල වෙනුවෙන් කතෝලික පූජකවරුන් යොදා ගනිමින් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටත්, නොවැම්බර් 01 වන සිකුරාදා දින මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරුවන අදාල වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements