Advertisement

එලබෙන ජනපතිවරණයට සම්බන්ධයෙන් මේ වන විට රටේ පවතින්නේ දැඩි උණුසුම් කතා බහක්. මෙවර ජනාධිපතිවරණයට ප්‍රබලයින් කිහිප දෙනෙකුම ඉදිරිපත් වීම විශේෂත්වයක්. මෙවර ජනපතිවරණයට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

ඊයේ දිනය වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවණ කොමිෂන් සභාව සදහන් කරනවා. එම අපේක්ෂකයින් අතර පිළිගත් දේශපාලන පකැෂ 9කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 8 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements