Advertisement

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල පවසනවා. ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙම රත්රන් නිධියට නව ආර්ථික වටිනාකමක් එක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සේරුවාවිල ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් සියයක පමණ වපරිසරයක හා දිග කිලෝමීටර් 5ක පමණ ප්‍රමාණයක රත්‍රං ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements