Advertisement

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ මැතිවරණ වේදිකාව හා එක්වන්නේ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසනවා. ඒ, දඹුල්ලේ ඉයේ (15) පැවැති මාධ්‍ය හමුවකදීයි. 
මෙවර ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමේ හැකියාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සතු බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements