Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කන්තලේ නගරයේදී පැවති ජන රැලියකදී ත‍්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මියට හූ තබා තිබේ.

ඒ හේතුවෙන් තම කතාව ඇය විසින් අතරමගදී නතර කර දමා ඇත.
පසුව හූ තැබීම අවසන් වූ පසු යළි කතා කරන්නැයි ආරාධනා කළද එය ඇය විසින් ඉවත දමා තිබේ.

කිසිදු ශ‍්‍රීලනිප නියෝජිතයෙකුට හූ තැබීම්, අපහාස උපහාස කිරීම් නවත්වන්නැයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සංය සංවිධායකනට දැනුම් දී තිබියදී මෙම කටයුත්ත සිදුව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements