Advertisement

හිටපු ආරක්ෂක ලේකම් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements