Advertisement

අන්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් පාස්කු ප‍්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැණුනු පිරිස් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

බෙලිඅත්ත ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මේ බව ප‍්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ "නැගෙනහිර මන්ත්‍රිවරු 12 දෙනෙක් විතර මං ගාවට ඇවිත් අගමැතිවරයාගේ කතාවක් පෙන්නලා මට කිව්වා.. අහවල් එක දෙනවා.. නගර සභාවක් කරනවා.. කිව්වා...කරේ නෑ ඒ අය.. ඒක හින්දා ඔබ තුමාටත් බැරිද මේක නගරසභාවක් කරලා දෙන්න පොරොන්දුවක් අපිට දෙන්න කියලා. මම කිව්වා මම පොරොන්දු දෙන්නේ නෑ. කරන්න පුඵවන් නම් අනිවාර්යයෙන්ම කරලා දෙන්නම් කියලා. අපි වැඩ කලේ පොරොන්දු දීලා නෙමෙයි." යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements