Advertisement

ජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම අනන්‍යතාව තහවුරු කිරීමට අදාළ ලේඛණ නොමැති ඡන්ද දායකයන් වෙනුවෙන් අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද සකස් කර ඇතැයිද කොමිෂන් සභාව සඳහන් කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements