Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පැපිලියාන ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“නීතිමය බාධාවක් තිබෙනවා. මෙයා ඇමතිවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉදලා නෑ. ඉතින් පක්ෂයකින් තරග කරන්න ඕන. පක්ෂයකින් නාම යෝජනා භාර දී තියෙද්දී තව පක්ෂයකින් නාම යෝජනා දුන්නොත් මෙයා අධිකරණයට යනවා. එතකොට ප්‍රතික්ෂේප වෙනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements