Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්‍ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවත් ඒ වෙද්දී හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් අවුරුදු 80ක් පමණ වයස්ගත වී සිටිනු ඇති බවද ඔහු කීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements