Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණය ජන රැලියකදී අදහස් දක්වමින් සිටි සරත් ෆොන්සේකා මහතාගේ කතාව හිටිහැටියේ නවත්වන්නැයි සංවිධානයන් දන්වන ලදී.
ඔහු අතර පබා දුන් තුණ්ඩු කැබැල්ලකින් මෙම පණිවුඩය ලබා දී තිබූ අතර ෆොන්සේකා මහා ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය පල කලේය.

එම සිදුවීම සිදුවන අවස්ථාවට ෆොන්සේකා මහතා මැතිවරණ කොමිසම වෙත දැඩි විවේචනය කරමින් සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements