Advertisement

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 2019 විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

2019 අගෝස්තු මස 04 වැනිදා අදාල විභාගය පැවැති අතර ඊට අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව 339410ක්. පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාව 332179ක්.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk සහ www.results.exams.gov.lk නිල වෙබ් අඩවි හරහා ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මේ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

වැඩි විස්තර පහතින් දැක්වේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements