Featured News

Video Gossip

Advertisement

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ධනාත්මක තත්ත්වයකට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබූ අලු පැහැති වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

ලෝක මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) මෙම දර්ශකය ගණනය කරනු ලබයි.ශ්‍රී ලංකාවට අමතරව ඉතියෝපියාව හා ටියුනීසියාව මෙම දර්ශකයෙන් ඉදිරියට පැමිණ තිබේ.
මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට මුදල් රැස්කිරීම පිළිබඳව සමාලෝචනය කිරීම වෙනුවෙන් 2017 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව අලු පැහැති වර්ගීරණය යටතට එක් කළේය.

කෙසේ වෙතත් 2017 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් ගැටලු විසඳීහ වෙනුවෙන් ස්ථිර පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීම හා එම පියවර නිතිපතා ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය අනුව මෙසේ ශ්‍රී ලංකාව අලු පැහැති වර්ගීකරණයෙන් ඉවත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements