Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ වැඩි වගකීමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ද පැවරෙන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන බලමණ්ඩලය අමතමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.
එහිදී "රටේ ජනාධිපතිවරයා හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 16 වැනිදායින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ...ලබන මාර්තු වෙනකම්. එහෙම නම් නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළාට පස්සේ..ඒ හදන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වගකීමක් දරනවා. එහෙම නැතුව 16 වැනිදා ජයග්‍රහණය කරලා අත පිහදගෙන පැත්තකට වෙලා ඉන්නේ නෑ. ඒ අනුව මේ ජයග්‍රහණයෙන් පස්සේ නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස් කාරයෝ." යනුවෙන්ද සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements