Featured News

Video Gossip

Advertisement

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද අලෙවි වී නොමැත.
මෙම තරගාවලිය වෙනුවෙන් මාලිංග හා ගේල් පවුම් 125000ක මූලික මිලක් ඉල්ලා තිබුණි.

මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා කණ්ඩායම් අටක් තරග වැදීමට නියමිතය.

ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (20දා) එංගලන්තයේදී පැවැතියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements