Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
“ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙක් අපිට සහයෝගය දක්වන්න කථා කරගෙන යනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීප කෙනෙක් සමග සාකච්ඡා කරගෙන යන්නේ. ඒ සාකච්ඡා අවසන් වූ විගස අපිට බොහෝ දුරට හෙළි කරන්න පුළුවන් වෙයි.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements