Advertisement

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සදහා එම පිල හා එක්වීමට සූදානමක් ඇති බව පසුගිය සතිය පුරාම මාධ්‍ය වාර්තාවන් පලවිය.

එවන් කිසිම සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

තමන් ඉදිරියටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු තමන් ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සූදානම් කර ඇතැයිද ඔහු එහිදී පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements