Advertisement

එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (03) පැවැත්වෙනවා.

ඒ, පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පක්‍ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපති අපේක්‍ෂකත්වය මෙම සම්මේලනයේදී සම්ම්ත කර ගැනීමට නියමිතව තිබෙනවා. 

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සිය ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජනරැළි සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ මෙහිදී අදහස් පළ කළා.

ඒ "අපි 07 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයෝජනා භාර දෙනවා. 10 වැනිදා ගාලුමුවදොර පිටියේ ප්‍රධාන ජයග්‍රාහි රැළිය පවත්වනවා. එතනින් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා රට පුරා ජන රැළි පවත්වනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී රැස්වීම් 25ක් හෝ50ක් තමයි තියන්නේ... නමුත් සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් 160කට වඩා තියන්නට සැළසුම් කරලා තියෙනවා." යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements