Featured News

Video Gossip

Advertisement

මේ දිනවල විදෙස් ගතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මේ ආපසු මෙරටට පැමිණි පසු ජනාධිපති මැතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවටත් හිටපු ජනාධිපතිනිය සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදිකාවටත් ගොඩවනු ඇති බවට වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනිය සමගින් එජාප වේදිකාවට එක්වීම සදහා ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද සූදානමින් ඇතැයිද වාර්තා පල වෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපති වේදිකාවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක්ම සිදු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements