Featured News

Video Gossip

Advertisement

තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති පරිදි හැකි නම් තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙසයි.
කිසිදු චෝදනා පත්‍රයක් ලබා දී හෝ විනය පරීක්ෂණයකින් තොරව තමන් පක්ෂයෙන් ඉවත් කළේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements