මෙවර ජනාධිපතිවරණය තරඟවදින අජන්තද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තම සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී තම සහාය ජනාධිපතිවරණයේ දී ලබාදෙන බව දැනුම් දෙනු ලැබීය.
අජන්තද සොයිසා මහතා මෙවර ජනාධිපතිවරණයට තරග වදින්නේ රුහුණු ජනතා පක්ෂයෙනි.

