Advertisement

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
අද දිනයේ සහ ඊයේ දිනයේදී මෙම තත්ත්වය දැකගත හැකිවිය.

එසේ පැමිණෙන ශ්‍රී ලංකිකයන් පිළිගැනීම සඳහා පිරිස් ගුවන් තොටුපල වෙත ගොස් සිටි අතර ඔවුන් ගුවන් තොටේදී ජය ඝෝෂා පවත්වමින් ඔවුන් පිළිගනු ලැබූහ.
විදේශගත ශ්‍රමිකයන් කටුනායකදීම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටින්නේ තමන් මෙවර පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements