Featured News

Video Gossip

Advertisement

2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුව මරණිය දණ්ඩනය හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

මෙම ඝාතන සම්බන්ධයෙන් චුදිතයාට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

මෙලෙස මරණ දඬුවම හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඔහු අද (09) සවස බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements