Advertisement

නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements