Advertisement

ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප‍්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයිද සභාපතිවරයා නිවේදනය කලේය.

ගෝටාභය රාජපක්‍ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16
මහේෂ් සේනානායක 49657

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements