විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට හෝ මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ට කිසිසේත්ම තනතුරු ලබා නොදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම පුරාම එය කරුණ අවධාරණය කළේය. ඒ අනුව ජනාධිපති ධුරයේ දිවුරුමු දීමෙන් අනතුරුව වැඩකළ හැකි, තනතුරුවලට සුදුසුකම් සහිත පුද්ගලයන්ට ඒ ඒ තනතුරු ලබාදෙන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________
