Advertisement

පසුගිය දින කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවැති සාකච්ජා ‌මේ වනවිට තීරණාත්මක අවසානයක් කරා පැමිණ ඇති බව වාර්තා ‌වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන‌යේදී කතානායක කරු ජයසූරිය මහතා හට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දීමටත්, සජිත් ‌ප්‍රේමදාස මහතා හට විපක්ෂ නායක ධූරය ලබාදීමටත් බහුතරයකගේ එකගතාව පළවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා හට විශිෂ්ට ‌දේශපාලන සමුගැනීමේ උත්සවයක් පවත්වා පක්ෂය ‌වෙනුවෙන් කළ ‌‌මෙහෙයට ‌ගෞරවය පුද කිරීමටත් ‌‌යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements