Advertisement

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.

රාජ්‍ය ඇමතිවරුන්
චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා
  1. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා
  2. ගාමිණී ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  3. මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  4. එස්. බී දිසානායක - ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  5. ජෝන් සෙනවිරත්න - ආර්ථික සහ ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යවරයා
  6. මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  7. සි. බි රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  8. ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය අමාත්‍යවරයා
  9. සුසන්ත පුංචි නිලමේ - කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යවරයා
  10. අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ කටයුතු සහ පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයා
  11. සුසිල් ප්‍රේම්ජයන්ත - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා
  12. ප්‍රියංකර ජයරත්න - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  13. රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  14. මහින්දානන්ද අලුත්ගමගේ - විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා
  15. දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  16. රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා
  17. දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා
  18. ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  19. කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  20. අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  21. තිලංග සුමතිපාල - තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා
  22. මොහාන් ද සිල්වා - මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා
  23. විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  24. රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  25. ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා
  26. විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා
  27. ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා
  28. කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  29. දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා
  30. ලොහාන් රත්වත්තේ - මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  31. විමලවීර දිසානායක - වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා
  32. ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍යවරයා
  33. සනත් නිශාන්ත - ධිවර සහ මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා
  34. තාරක බාලසුරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරුන්

නියෝජ්‍ය අමාත්‍යවරුන්

  1. නිමල් ලන්සා - ප්‍රජා සවිබල සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
  2. කංචන විජේසුරිය - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
  3. ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය




(යාවත්කාලීන වමින් පවතී)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements