Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම පරාජය ලබන බව ඇමරිකානු ඔත්තු සේවාවන් සඳහන් කර ඇති බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ බව දැන ගැනීම නිසා මිලේන්යම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරුන්ට පෙර අත්සන් කරන්න්නැයි අගමැතිවරයාට බල කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ලැබෙන ඡන්ද ප්‍රතිශතය උපරිමය 42%ක් පමණක් යයිද එම සමීක්ෂණ පෙන්වා දී ඇති බවට තොරතුරු ඇති බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements