Advertisement

දශක ගණනාවක් සිට විකට නළුවකු ලෙස කටයුතු කරන තමන්ගේ කාර්යභාරය මේ වන විට ජනාධිපති අපේක්‍ෂකයකු විසින් අත්පත් කරගෙන ඇති බව ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පවසයි.

එනිසා දැන් තමන්ගේ රැකියාව නැති වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
රස්සාව නැති වුණද තමන් තම රට වෙනුවෙන් තම දරුවන් තිදෙනා වෙනුවෙන් මුණුපුරා වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ගොඩ වී රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ජන රැළියක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements