Advertisement

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් ‌දේශපාලන ගමනක් ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ‌ලෙස දිව්රුම් දීමට නියමිතය.

ඒ සදහා අවස්ථාව සලසා ‌දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වන මලිත් ජයතිලක මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

බොහෝදුරට අද (20) දිනයේදී සිරිසේන මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ‌ලෙස දිව්රුම් දීමට නියමිත බවද දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements