Advertisement

පත් කර ඇති සුළුතර ආණ්ඩුව ගෙන ඉදිරි මැතිවරණයට පෙර ඇති මාස පහක කාලයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

සහරාන් නම් ත‍්‍රස්තවාදීයාව මුස්ලිම් නායකයන්ට සම්බන්ධ කර බොරු ප්‍රචාර මැතිවරණයට කලින් සිදු කළ බොරුවක් යයිද ඔහු කියා සිටියේය.

එම බොරුව හෙළි වන දින මෙරට ජනතාව හොඳ තීන්දුවක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements