Advertisement

මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිත තා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගියදා (25දා) මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට පසුගිය රජයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී. හැරිසන් මහතාද චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ එක්ව සිටි අතර එම එක්වීම කැපී පෙනෙන සාධකයක් වුයේ හැරිසන් මන්ත්‍රී වරයා එජාපය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකු වීමය. කෙසේ වෙතත් මේ එක්වීම ඉදිරි දේශපාලන ඉගියක්ද යන්න දේශපාලන ලෝකයේ කතා බහට ලක්වෙමි පවතී.

ඒ අවස්ථාවේ ලබාගත් චයරුප පහතින්…


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements