Advertisement

අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු නව ලේකම්වරු, අද(27) පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්‍රධානය සිදුකෙරී ඇත.

  1. අදාල අමාත්‍යාංශ සහ ඒ සඳහා පත්ව ඇති නව ලේකම්වරුන්ගේ නම් පහත දැක්වේ.
  2. එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා
  3. ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග
  4. ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ
  5. රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
  6. ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
  7. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
  8. එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප්‍රවාහන කළමනාකරණ
  9. ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
  10. වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති
  11. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු
  12. එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍යපරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්පාලන
  13. ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශස බඳතා
  14. ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය -කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
  15. ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්
  16. ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන
  17. එම්.පී.ඩී.යු.කේ. මාපාපතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන
  18. ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්
  19. පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
  20. එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
  21. ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements