Advertisement

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරන ලද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇය විසින් සහාය දෙන ලද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

මෙම කාර්යාලය ආරම්භ කරන ලද්දේ 2015 වසරේදී වන අතර එමගින් ජාතික සංහිදියාව ඇති කිරීම මූලික කරගෙන විවිධ වැඩසටහන් කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements