Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් පස් දෙනෙකු (05) ගෙවීගිය දින 21 ක කාලය තුලදී මැතවරණ ප්‍රචාරක කටයුතුවලට රුපියල් මිලියන තුන්දහස් එකසිය අටක (3108) මුදලක් වියදම් කර තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මුදලින් රුපියල් මිලියන එක් දහස් පන්සිය දහ අටක් (1518) වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් මිලියන එක් දහස් හාරසිය විසි දෙකක් වියදම් කර තිබෙන බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

ජාතික ජනබලවේගය රුපියල් මිලියන 160ක් වියදම් කර තිබෙන බවත්, ජනසෙත පෙරමුණ රුපියල් මිලියන 06ක්, ජාතික ජනතා ව්‍යාපාරය රුපියල් මිලියන 02ක් වශයෙන් මුදලක් හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements