Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද නව භාරකාර ආණ්ඩුවට සහයෝගය දීම සඳහා විපක්ෂ එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් එක්වීමට සූදානමින් සිටී.

මෙම පිරිස අතර කදුකරය නියෝජනය කරන සුළු ජාතික පක්ෂ දෙකක් ද වන බව දැනගන්නට ඇත.

නමුත් මෙම පිරිස ආණ්ඩුවට එක්කර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඉහළම මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බවද ආරංචි මාර්ග කියයි.

මෙම එක්වන පිරිස සඳහා භාරකාර රජයේ කිසිදු ඇමති ධූරයක් ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements