Featured News

Video Gossip

Advertisement

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉදිරියේදී පැවත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම ඒ අනුව කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ඇත.

කරු ජයසූරිය මහතා ‌එජාපයේ නායකත්වය දරනු ඇත්තේ තාවකාලිකව වන අතර නව නායකයා පත් වන තෙක් ඔහු එජාප නායකයා ලෙස කටයුතු කරනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements