රට පුරා මාර්ග සංවර්ධනයේදී ම නාම පුවරු වල මාර්ගයේ නම පමණක් යොදන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
එම පුවරුවල කිසිදු දේශපාලඥයෙකුගේ නම් හෝ පින්තුර ඇතුලත් නොකරන ලෙසද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
රාජ්‍ය ආයතන වලද ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකරන ලෙසත් රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන දන්වා තිබේ.

