Advertisement

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය අද දිනයේ වසා දමා තිබේ.
පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටින්නේ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයද අද දිනයේ සේවයට වාර්තා කරන නැති බවයි.

එමෙන්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ කාර්ය මණ්ඩලයද සේවයේ යෙදෙන්නේ නැත.
අද සතියේ දිනයක් නිසා සේවයේ යෙදී සිටිය යුතු වුවද ඔවුන් සිය කාර්යාල වලින් ඉවත් වීමේ මූලික කටයුතු සිදු කර ඇති බව එහි ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු නව ආණ්ඩුවක් පිහිටු වනු ඇතැයි බලාපොරොත්තුවෙන් එම කටයුතු සිදු කරමින් ඇති බව තව දුරටත් වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements