Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමති ධුරයක් හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේදි තම අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂකයා පරාජය සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාටද යම් යම් චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඔහු තරග නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයක්ද හොබවන ලද්දෙකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements