Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

ජනාපධිපතිවරණයෙන් පසුව ද අගමැතිවරයා වන්නේ තමන් ම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම මීට හේතුවයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති නොකරන්නේ යැයි ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන්නේ නම් තම තීරණය නැවත සලකා බැලීමට සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements