Advertisement

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉහළ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවට ක්‍රියාත්මක පවත්වා ඇත.

මෙම තිදෙනාගෙන් රාජ්‍ය ඇමතිවරයා මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග අත්දැකීම් මත ගැටුමක නියුතු පුද්ගලයෙකි.

මෙම පිල් මාරුව සම්බන්ධයෙන් සති අන්ත ලංකාදිප පුවත්පතද වාර්තාවක් පල කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements