Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැද පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ඇති කිරීම සඳහා මේ වන විට එම කණ්ඩායමේ හදිසි සාකච්ඡා සිදු කරමින් පවතී.
අද දිනයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වය යටතේ තවදුරටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බැවින් මෙම කටයුත්ත සඳහා එක්ව නායකත්වය දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එම කණ්ඩායම් විසින් දැඩි බලපෑම් කරමින් ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ එම මුල් මේ වන විට වෙනස් වෙමින් ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements