Advertisement

හිරු රූපවාහිනී නාලිකාව විසින් ඊයේ දිනයේ පැවැත්වූ ‘බලය’ විවාදාත්මක වැඩසටහන දේශපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙකු පැමිණියේ නැත.

ඒ සඳහා සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි සහ ජේ.සී. අලවතුවල මහත්වරුන් දන්වා තිබූ බව වැඩසටහන මෙහෙවූ සුදේව හෙට්ටිආරච්චි පැවසීය.
විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මහතා ඔහු පැමිණ සිටි නිසා ආණ්ඩු පක්ෂයේ නියෝජනයක් නොමැතිව විවාදය පවත්වාගෙන යන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාද හිරු රූපවාහිනි ‘සලකුණ’ හා දෙරණ රුපවාහිනියේ ‘360’ වැඩසටහන සහභාගී වීමට අකමැතිත කල කර තිබේ.

විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සෘජුව චෝදනා කර සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතා සේම අද ගෝලයන්ද රූපවාහිනී වැඩසටඑන් මගහරින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements