Advertisement

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ ජනසවිය වැඩසටහන තම පාලනයක් යටතේ සමස්ථ දිවයින පුරාම සිදුකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දුප්පත්කම නැති කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි. 
කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන ලබාදීම ඉදිරි ආණ්ඩුවකදී සිදුකරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. 
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකළේ ඊයේ රාත්‍රියේ ඇල්පිටියේ පැවැති ජනරැළියක් අමතමින්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements