Advertisement

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙරද ඔහු ඒ සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත.

කෙසේ වෙතත් ඔහුගෙන් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙසේ කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සංධානය මගින් උතුරේ ව්‍යාප්ත කරමින් පවතින අන්ත ජාතිවාදී දේශපාලනය මේ හරහා පාලනය කල හැකි වනු ඇති බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් මත පළ කරති.

මුරලිදන් පසුගිය කාලයේදී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්නවයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ ඉදිරිපෙල කටයුතු කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements